එහෙත්, ජූදස් පිළිතුරු දෙමින්, “ටික දෙනකුන් විසින් විශාල සේනාවක් පලවා හැරීම පහසු දෙයකි. ඇත්තෙන් ම ස්වර්ගය ඉදිරියෙහි ගැළවී යාම බොහෝ දෙනෙකු මඟින් වුවත් ස්වල්ප දෙනෙකු මඟින් වුවත් එය එක ම දෙයකි.