ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 3:14 - Sinhala New Revised Version 2018

සිරියන් හමුදාවේ සෙන්පති සෙරොන් ඇසූ විට, ඔහු කතා කොට, “රජතුමාගේ ආඥාව හෙළා දකින ජූදස්ගේ ආධාර කරුවන්ට සහ ජූදස්ට විරුද්ධ ව මම සටනට ගියොත් මට ම කීර්තිමත් නාමයක් ද රාජ්‍යය තුළ ගරුසම්මාන ද ලබාගන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 3:14
0 හුවමාරු යොමු