ජූදස් මෙපවත් ඇසූ විට, ඔහු අපොල්ලෝනියස් හමුවීමට ඉදිරියට ගොස් සේනාව පලවාහැර ඔහු මරාදැමී ය. බොහෝ දෙනෙක් තුවාළ ලැබූ හ; පණ බේරාගත් අය පලා ගියහ.