මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:12 - Sinhala New Revised Version 201812 ඔවුන්ගේ කොල්ලය පැහැරගන්නා ලදුව අපොල්ලෝනියස්ගේ කඩුව ජූදස් විසින් ගන්නා ලදී. ජූදස් සිය දිවි ඇති තාක් එය සටනට භාවිත කෙළේ ය. පරිච්ඡේදය බලන්න |