ඉශ්රායෙල්වරුන් අතර සිටි, සටනට ඉතා දක්ෂ, හසිදියන්වරු යන ජුදා ජාතික පක්ෂයේ පිරිසක් ද විගස ඔවුන්ට එකතු වූ හ. ඒ පක්ෂයේ සෑම කෙනෙක් ම ව්‍යවස්ථාවට පක්ෂපාත වූ ස්වේච්ඡා සේවකයෙක් විය.