මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:41 - Sinhala New Revised Version 201841 ඉන්පසු ඔව්හු තමන් අතර කතා කරගෙන, “සබත් දවසේ දී යමෙකු අපට පහර දුන්නොත්, ඔහු කවරෙක් හෝ වේවා අපි ඔහුට විරුද්ධ ව සටන් කරන්නෙමු. සැඟවුණු ස්ථානවල සිටි අපේ සහෝදරයන්ට වූවාක් මෙන් අප සියල්ලන් ම මරණයට පත් නොවිය යුතු ය” යන තීරණයට බැසගත්හ. පරිච්ඡේදය බලන්න |