එකිනෙකාට කතා කොට, “අපේ සහෝදරයන් කළාක් මෙන් අපත් ක්‍රියා කරමින්, අපේ ජීවිත හා ආයතන සඳහා විජාතීන්ට විරුද්ධ ව සටන් කරන්නට අප නොගියහොත් ඔවුන් ඉතා ඉක්මනින් මිහි පිටින් අප වනසාලනු ඇතැ”යි කී හ.