රාජාඥාව ප්‍රතික්ෂේප කළ මිනිසුන් පාළුකරයේ සැඟවෙන ස්ථානවලට බැසගොස් සිටිති යි කියා දාවිත්ගේ නුවර වූ ජෙරුසලමෙහි බලකොටුවේ සිටි භටපිරිසට ද රාජ පුරුෂයන්ට ද දන්වන ලදී.