මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:32 - Sinhala New Revised Version 201832 එවිට බලසම්පන්න සේනාංකයක් ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් හමු වූ විට ඔවුන්ට විරුද්ධ ව සටනට පෙළගැසී සබත් දවසේ දී ඔවුන්ට පහර දීමට සූදානම් වූ හ. පරිච්ඡේදය බලන්න |