ඔහු කතා කොට අවසාන වූ විට, සියල්ලන් බලා සිටිය දී ම රාජ ආඥාව අනුව මොදෙයින්හි පූජාසනය පිට පුද පූජාවන් ඔප්පු කිරීම පිණිස ජුදා ජාතිකයෙක් ඉදිරියට පැමිණියේ ය.