මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:24 - Sinhala New Revised Version 201824 මතතියස් මෙය දුටු විට ඔහු උද්‍යෝගයෙන් ඇවිළිණි; ඇට මිඳුළු දක්වා ඔහු සලිතවිණි. ඔහු තමාගේ සාධාරණ කෝපයට ඉඩ දෙමින් ඒ මිනිසා පිට කඩා පැන පූජාසනය මත ඔහු මරාදැමී ය; පරිච්ඡේදය බලන්න |