මෙසේ ඔවුන් සාමදානයට එකඟ වූ විට ඔහු එය ඔවුන්ට දුන්නේ ය. එහෙත් ඔහු ඔවුන් නගරයෙන් නෙරපාදමා එය අල්ලාගෙන එහි ආරක්ෂක සේනාවක් තැබී ය.