මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:65 - Sinhala New Revised Version 201865 සීමොන් බෙත්-ශූර් නගරය වටලා දවසින් දවස ඊට පහර දෙමින්, එහි වැසියන් සාමදානය ඉල්ලා ආයාචනය කරන තෙක් ඒ නගරය වටලාගෙන සිටියේ ය. පරිච්ඡේදය බලන්න |