ඔහු එතැනින් ගාසා නුවර දක්වා ගිය විට එහි වැසියෝ ඔහුට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. එබැවින් ඔහු එය වටලා තදාසන්න පෙදෙස් ගිනිබත් කොට ඒවා කොල්ලකෑවේ ය.