මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:62 - Sinhala New Revised Version 201862 එවිට ගාසා නුවර සෙනඟ ජොනතන්ට ආයාචනා කරන්නට වූයෙන්, ඔහු ඔවුන් සමඟ සාමදාන විය. එහෙත් ඔහු ඔවුන්ගේ නායකයන්ගේ පුත්‍රයන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අල්ලාගෙන ඔවුන් ජෙරුසලම් නගරයට යැවී ය. ඉන්පසු ඔහු දේශය මැදින් දමස්කස් නුවර දක්වා ගමන් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |