එසේ ළඟා වී ඒ බාල පුත්‍රයා ඇලෙක්සන්දර් වෙනුවට රාජ පදවියට පත් කරනු ලබන පිණිස ඔහුට ඒ දරුවා භාර දෙන ලෙස බල කරමින් ඉල්ලා සිටියේ ය. දෙමෙත්‍රියස්ගේ තීරණය ගැනත්, යුද්ධ භටයන් අතර ඒ නිසා ඇති වූ කලකිරීම ගැනත් ඔහු ඔහුට දැන්වී ය. තවද, ඔහු එහි බොහෝ කාලයක් ගත කෙළේ ය.