ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:38 - Sinhala New Revised Version 2018

ස්වකීය පාලනය යටතේ රටේ සාමය පැවතෙන බවත්, කිසිවෙකු තමාට විරුද්ධ ව නොනැඟිටින බවත්, දෙමෙත්‍රියස් දුටු විට ඔහු තම සේනාව විසුරුවා හැර සියලු හේවායන්ට තම නිවෙස් බලායන්නට අවසර දුන්නේ ය. එහෙත් විජාතිකයන්ගේ දිවයින්වලින් සේවයට බඳවාගෙන පුහුණු කළ විදේශීය යුද්ධ භටයින්ට එසේ යන්න අවසර නුදුන් බැවින්, ඔහුගේ පියවරුන්ට හමුදා භටයන් සේ සේවය කළ පැරැන්නන්ගේ බද්ධ වෛරයට ඔහු ලක් විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:38
0 හුවමාරු යොමු