අපට ගෙවිය යුතු දසයෙන් කොටසේ බද්දෙන් සහ තීරු බද්දෙන් ද ලේවායවලින් ගත යුතු බද්දෙන් ද අපට ගෙවිය යුතු රාජකීය බද්දෙන් ද අද පටන් අපි ඔවුන් සියලු දෙනා නිදහස් කොට හරිමු.