Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 11:34 - Sinhala New Revised Version 2018

34 ජුදා දේශයට සහ අපයිරෙමා, ලිඩ්ඩා සහ රාමතයිම් යන ප්‍රදේශ තුනට ඇති ඔවුන්ගේ අයිතිය අපි සහතික කරමු. මේවා ද මේවායින් නඩත්තු වූ සියලු ප්‍රදේශ ද සමාරිය දේශයෙන් ගත් ජුදයාවට යා කරන ලද්දේ ජෙරුසලමේ පුද පඬුරු ඔප්පු කරන සියල්ලන්ගේ ප්‍රයෝජනයට ය. එසේ කරන ලද්දේ රජතුමා විසින් අවුරුදුපතා ධාන්‍ය අස්වැන්නෙන් සහ පලතුරු අස්වැන්නෙන් අය කරන ලද රාජකීය බදු මුදල වෙනුවට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 11:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්