ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:22 - Sinhala New Revised Version 2018

මේ ආරංචිය ඇසූ රජ කිපිණි. ඔහුට එපවත් දන්වනු ලැබූ වහා ම ඔහු පිටත් වී ටොලමයිස් බලා පැමිණියේ ය. නගරය වටලෑම නවතාලන ලෙසත් හැකි පමණ කඩිනමින් ටොලමයිස් නුවර දී තමා සමඟ සම්මන්ත්‍රණයක් සඳහා තමා හමු වන ලෙසත් ඔහු ජොනතන්ට ලියා දැන්වී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:22
0 හුවමාරු යොමු