ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:20 - Sinhala New Revised Version 2018

ඒ කාලයේ දී ම ජොනතන් ජෙරුසලමේ බලකොටුවට පහර දෙන පිණිස ජුදයාවේ සෙනඟ එකතු කොට, ඊට විරුද්ධ ව පාවිච්චි කිරීම සඳහා, නගර වටලන බොහෝ යන්ත්‍ර ද සෑදී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:20
0 හුවමාරු යොමු