ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:13 - Sinhala New Revised Version 2018

ඉන්පසු ටොලමි අන්තියෝකිය නගරයට ඇතුළු වී ආසියාවේ රාජකීය ඔටුන්න පැළඳ ගත්තේ ය. මෙලෙස ඔහුගේ හිස මත ඔටුනු දෙකක් තබාගනිමින්, ඔහු මිසරයේ ද ආසියාවේ ද ඔටුනු දෙකට ම හිමිකම් කියාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:13
0 හුවමාරු යොමු