මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:12 - Sinhala New Revised Version 201812 ඉන්පසු ටොලමි තම දියණියන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇය දෙමෙත්‍රියස්ට පාවා දී, ඇලෙක්සන්දර් සමඟ කලහ කොට ඔහුගෙන් වෙන් විය. ඔවුන්ගේ බද්ධ වෛරය ද හෙළි පෙහෙළි විය. පරිච්ඡේදය බලන්න |