එහෙත් ජොනතන් අසෝතස් නගරයට ද තදාසන්න වෙනත් නගරවලට ද ගිනි ලා ඒවා කොල්ලකා, දාගොන් දේවාලයට පලා ගොස් එහි රාශිභූත වී සිටි සියල්ලන් හා සමඟ එම දේවාලයත් පුළුස්සාදැමී ය.