මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:83 - Sinhala New Revised Version 201883 අශ්ව හමුදාව ද මිටියාවතෙහි සැම තැන ම විසිරී ගොස් අසෝතස් දක්වා පලා ගියහ. ඔව්හු මෙසේ පලා ගොස් රැකවරණය සඳහා බෙත්-දාගොන් නම් වූ තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වූ හ. පරිච්ඡේදය බලන්න |