එවිට සීමොන්ට තම සේනාව සමඟ කඩා පනින්නට හැකි විය. ඔව්හු ද එක් ව සටනෙහි නිරත ව සිටි සතුරු හමුදාවට සමීප වී ඔවුන් කෑලි කෑලිවලට කපා පලවා හැරියෝ ය.