මෙකී දෙමෙත්‍රියස් ද අපොල්ලෝනියස් නමැත්තා චෙලිසිරියා පළාතේ ආණ්ඩුකාරයා වශයෙන් පත් කෙළේ ය. මොහු ද විශාල සේනාවක් රැස් කොට, ජම්නියා නම් ස්ථානයේ වූ තම කඳවුරේ සිට, පහත දැක්වෙන පණිවුඩය නායක පූජක ජොනතන් වෙත ලියා යැව්වේ ය: