මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:70 - Sinhala New Revised Version 201870 “අපට විරුද්ධ ව ඔබ පමණක් නැඟිටින්නෙහි ය. ඒ නිසා මම නින්දාවටත් සමච්චලයටත් පාත්‍ර වී සිටිමි. කඳුකරයේ අපට අවාසි වන අන්දමට ඔබ තම ආණ්ඩු බලය යොදවන්නේ මන් ද? පරිච්ඡේදය බලන්න |