ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:46 - Sinhala New Revised Version 2018

ජොනතන් සහ සෙනඟ මේ යෝජනා ඇසූ විට, දෙමෙත්‍රියස් රජ ඉශ්රායෙල් දේශයේ කළ මහා දුෂ්ටකම් ද ඔහු කෲර ලෙස ඔවුන් තැළූ, පෙළූ, අන්දම ද සිහි කර, ඒ යෝජනා කෙරෙහි විශ්වාසය නොතබා, ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:46
0 හුවමාරු යොමු