ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:38 - Sinhala New Revised Version 2018

සමාරිය පළාතෙන් ජුදා දේශයට යා කරන ලද ප්‍රදේශ තුන ජුදා දේශයට ම ඒකාබද්ධ කරනු ලැබේ. තවද එහි වැසියන් එක ම නායක පූජකයෙකුගේ අණසකට පමණක් කීකරු වෙමින් එක ම ආණ්ඩුකාරයෙකුගේ පාලනයට පමණක් යටත් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:38
0 හුවමාරු යොමු