ජුදෙව්වරුන්ගෙන් තිස් දහසක් රාජකීය හමුදාවට බැඳිය යුතු ය. රාජකීය හමුදාවේ සෙස්සන්ට මෙන් සමාන නඩත්තු මුදලක් ඔවුන්ටත් ගෙවනු ඇත.