එවිට ඇලෙක්සන්දර් රජ තෙමේ කතා කොට, “අපට කිසි ම දිනක මේ හා සමාන අන් මිනිසෙකු සම්බ වේ ද? ඔහු සමඟ මිතුරෙකු සහ සහායකයෙකු වීමට ඉක්මන් කරමු”යි හඬ නඟා කීවේ ය.