දෙමෙත්‍රියස් විසින් ජොනතන්ට යවන ලද පොරොන්දු සියල්ල ගැන ඇලෙක්සන්දර් රජුට සැළ විය. තවද, ජොනතන් කළ සටන් හා ඔහුගේ වීර ක්‍රියා ගැනත්, ඔහුට දරන්නට සිදු වූ දුක් ගැහැට ගැනත්, විස්තරයක් ද ඇලෙක්සන්දර් රජුට දෙන ලදී.