ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 1:38 - Sinhala New Revised Version 2018

ඔවුන් නිසා ජෙරුසලමෙහි පුරවැසියෝ පලා ගියහ. ඒ නගරය විදේශිකයන්ට වාසස්ථානයක් විය. ඇගේ ම දරු පරපුරෙන් ඇය වෙන් වූයෙන් ඇයගේ දරුවෝ ඇය අත්හළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 1:38
0 හුවමාරු යොමු