මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 1:39 - Sinhala New Revised Version 201839 ඇගේ ශුද්ධස්ථානය පාළුකරයක් මෙන් නිසරු විය. ඇගේ මංගල්‍යය විලාපයට හැරිණි. ඇගේ සබත් දවස් සමච්චලයට ලක් විය. ඇගේ ගෞරවය අගෞරවයට හැරිණි. පරිච්ඡේදය බලන්න |