ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 1:11 - Sinhala New Revised Version 2018

බොහෝ ජනයා මං මුළා කළ දාමරික කල්ලිය ඉශ්රායෙල්හි බිහි වූයේ ඒ කාලයේ දී ය. ඔව්හු කතා කොට, “එන්න, අප වටේට සිටින විජාතීන්ගෙන් අප වෙන් වූ නිසා අපට බොහෝ දුර්භාග්‍ය පැමිණ තිබෙන බැවින් අපි ඔවුන් සමඟ සම්මුතියකට පැමිණෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 1:11
0 හුවමාරු යොමු