Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 1:10 - Sinhala New Revised Version 2018

10 මොවුන්ගෙන් ඇන්ටිඕකස් රජුගේ පුත් ඇන්ටිඕකස් එපිපානෙස් නමැති පාපිෂ්ට පුතා ඉපිද වැඩිණි. වරක් රෝමයේ සිරකරුවෙකු වශයෙන් සිටි ඔහු ග්‍රීක රාජධානියේ එක සිය තිස් හත් වන වර්ෂයේ දී රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 1:10
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්