වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.
1 රාජාවලිය 7:6 - Sinhala New Revised Version ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුළුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුළුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය. Sinhala New Revised Version 2018 ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුලුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුලුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය. Sinhala Revised Old Version ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය. |
වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.
සියලු දොරකඩවල් ද උළුවහු ද ජනේලවලට කෙළින් සතරැස් ව තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා විය.