උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.
1 රාජාවලිය 3:22 - Sinhala New Revised Version අනික් ස්ත්රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්රයා මාගේ ය; මළ පුත්රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය. Sinhala New Revised Version 2018 අනික් ස්ත්රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්රයා මාගේ ය; මළ පුත්රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය. Sinhala Revised Old Version අනික් ස්ත්රීද: නැත; ජීවමාන පුත්රයා මාගේය, මළ පුත්රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය. |
උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.