Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 3:22 - Sinhala New Revised Version 2018

22 අනික් ස්ත්‍රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්‍රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 අනික් ස්ත්‍රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්‍රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:22
2 හුවමාරු යොමු  

උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්