එක ස්ත්රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.
1 රාජාවලිය 3:18 - Sinhala New Revised Version තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත. Sinhala New Revised Version 2018 තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත. Sinhala Revised Old Version තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත. |
එක ස්ත්රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.