ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 2:12 - Sinhala New Revised Version 2018

ඇයට කිරීමට බාර දුන් සියල්ලක් ම සාදා ආපසු දී ඒවාට මුදල් ගත්තා ය. මෙලෙස මාර්තු මාසයේ හත් වන දින ඈ යම්කිසි වැඩක් කර, එය දුන් අයට ඇය එය බාර දුන්නා ය. ඔව්හු ද ගෙවිය යුතු සියල්ල ගෙවූ පසු කෑමට එළු පැටියෙකු ද තෑග්ගක් වශයෙන් ඇයට දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 2:12
0 හුවමාරු යොමු