අන්තිම කාලයේ රජවරුන් හා දිවැසිවරුන් අතරෙන් දාවිත්, හෙසකියා සහ ජොසියා හැර අන් සියල්ලෝ ම බහුල ව අපරාධ කළෝ ය; මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය ප්‍රතික්ෂේප කළෝ ය. ජුදාහි රජවරු අන්තර්ධාන වූවෝ ය.