ජොසියාගේ ස්මරණය සුවඳ සංයෝගකරුවෙකුගේ දක්ෂකමින් සූදානම් කරන ලද තුවරලා මිශ්රණයක් වැනි ය. එය සැම දිවකට ම මීපැණි මෙන් මිහිරි ය. මංගල භෝජනයක් මැද සංගීතයකට සමාන ය.