“කිකිණි සහිත රබන්වලින් මා දෙවිඳුන් පසසන්න. අත්තාලම් ඇති ව සමිඳුන්ට ගී ගයන්න. එතුමන් උදෙසා ශුද්ධ ගීතය හා සංගීතය මුසු කරන්න. එතුමන්ගේ නාමය මහිමයට පමුණුවන්න. ඒ නම කියා අයැදින්න.