මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:14 - Sinhala New Revised Version 201814 සියලු ඉශ්රායෙල්වරුන් තමා අවට සිටිය දී ජුදිත් මේ තුති ගීය ස්වර නඟා ගයන්නට පටන්ගත්තා ය. මුළු සෙනඟ ද හඬනඟා එම ගීය ගැයූහ. පරිච්ඡේදය බලන්න |