හෙබ්‍රෙව් 3:8 - සිංහල කාලීන පරිවර්තනය8 කාන්තාරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න. පරිච්ඡේදය බලන්න |