හෙබ්‍රෙව් 12:8 - සිංහල කාලීන පරිවර්තනය8 හැම කෙනකුම හික්මවන පරිදි ඔබ හික්මවනු නො ලබනවා නම්, ඔබ අවජාතකයකු මිස, පුත්‍රයකු නො වේ; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය. පරිච්ඡේදය බලන්න |