හෙබ්‍රෙව් 12:13 - සිංහල කාලීන පරිවර්තනය13 කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න. පරිච්ඡේදය බලන්න |