හෙබ්‍රෙව් 1:7 - සිංහල කාලීන පරිවර්තනය7 දේව දූතයින් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ, “උන්වහන්සේ තම දූතයින් සුළං ද, තම සේවකයින් ගිනිදැලක් ද කරන සේක” යනුවෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක. පරිච්ඡේදය බලන්න |